නිවසක් සාමය සතුට පිරි ගෙදරක් බවට පත්වන්නේ එහි ජීවත්වන නිවැසියන්ගේ දක්ෂතාවය මතයි.නිවසක් තැනීම කියන්නේ ලේසි පහසු කටයුත්තක් නොවන අතර අත්තිවාරමේ පටන් වහලය දක්වා සහ එයින් පසුව ප්‍රධාන දොරේ සිට වැසිකිළිය දක්වාම නිවාස හා බැදුනු විද්‍යාත්මක කරුනු රාශියක් පවතී .එසේම ඔබේ නිවස වසනාවන්ත,සිරියවන්ත නිවසක් කරගැනීමට ඔබට බොහෝ දේ කරන්නට හැකිය .ඒ සියල්ල වගේඋඅ ඉන් එහා ගිය තාක්ශනික කරුණු රාශියක් ඔබට කියදෙන කැදැල්ලකි මේ.
ඕම් නියමය තේරුණේ නැති අයට ඔන්න අද කියල දෙන්න යන්නෙ ඕම් නියමය ගැන ,එහෙනම් පාඩමට බහිමුකො....
ඕම්ගේ නියමය Ohm’s Law
යම් ප්‍රතිරෝධයක අග්‍ර අතරට වොල්ටීයතාවයක් යෙදුවහොත් එය තුලින් ධාරාවක්ගලයි.එම ප්‍රතිරෝධයත් ,වෝල්ටීයතාවයත් ,ධාරාවත් අතර ඇති සම්බන්ධතාවය ඕම්ගේ නියමයෙන්පැහැදිලිකෙරේ,පහත රුපසටහනේ දැක්වෙන පරිදි සරල පරිපතයක් ඇසුරෙන් මෙම නියමයේ සත්‍යතාව පැහැදිලිකලහැකිය.
මෙහි ප්‍රතිරෝධකයේ අගය ඕම් R ලෙසද,එහි අග්‍ර අතර වෝල්ටීයතාව වෝල්ට් V ලෙසද ,ප්‍රතිරෝධය තුලින් ගලනධාරාව අම්පියර් I ලෙසද ගතහොත් ඒවා අතර සම්බන්ධතාවය පහත සමීකරණ වලින් දැක්විය හැකිය.
නිදසුන් ;
විදුලි බල්බයක් 6V බැටරියකට සම්බන්ධ කලවිට ගලන ධාරාව 300mA ක් වේ. බල්බයේ ප්‍රතිරෝධය කොපමණද ?
V- 6,I- 300mA= 0.3A,R- ?
ඕම් නියමයට අනුව V=IR , R=V/I
R= 6 / 0.3
R= 20Ω
තේරුණේ නැති දෙයක් තියෙනවනම් Comment වලින් අහන්න.ප්‍රතිචාර ගොඩක් වටිනව....
2 comments to "ඕම් නියමය තේරෙන සිංහලෙන්"
Unknown says:
පැහැදිලිව තේරැනාාාා
patersonyacoub says:
Slot Machines Near Me - Mapyro
Find your favorite slot machines near you from 3500 casino 부천 출장안마 and 수원 출장마사지 other gaming sites. 강릉 출장마사지 Find your favorite slot 부산광역 출장샵 machines 서산 출장샵 and other table games in a convenient location.